WHO Mano.lk

Celebrating Eid

ඊද් අල්-ෆිතර් වැනි උත්සව අපගේ ඇදහිලි, අපගේ පවුල් සහ ප්‍රජාවන් සමඟ ගැඹුරින් සම්බන්ධ වීමට උපකාරී වන අතරම, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීම සඳහා අපව ශක්තිමත් කිරීමටත් උපකාරී වේ. වර්තමානයේ පනවා ඇති නව සෞඛ්‍ය නීති සහ සීමාවන්ට අනුකූලව, අපෙත් අපේ ආදරණීයයන්ගේත් ආරක්ෂාව තහවුරු වන පරිදි ඊද් උත්සවය සැමරීමට අපි අනුගත විය යුතුයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙවර ඊද් උත්සවය සමරන අතරතුර, ඊද් සැමරුම අපට කියාදෙන්නේ කුමක්දැයි අපි ආවර්ජනය කරමු.

ප්‍රකාශිත භාෂාවන්

ප්‍රකාශිත දිනය

ප්‍රභවයේ වර්ගය

තොරතුරු වර්ගය

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content