WHO Mano.lk

Avoid the 3Cs

සමහර විට අපට රැකියාව සඳහා හෝ වෙනත් හදිසි අවශ්‍යතා සඳහා අපගේ නිවෙස්වලින් පිටවීමට සිද්ධ වෙනවා. මේවගේ අවස්ථාවලදී අපිට බයක් මෙන්ම හිතට කරදරකාරී බවක් දැනෙන්න පුළුවන්. ඒ විදිහට ගෙදරින් පිටතට ගිය අවස්ථාවලදී ආරක්ෂිතව ඉන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් මෙන්න.

ඔබටත් අනෙක් අයටත් COVID-19 ආසාදන අවදානමක් ඇති ස්ථාන මඟහැරීමෙන් හෝ එවැනි ස්ථානවල කාලය ගත කිරීම අඩු කිරීමෙන් ආසාදනය වීම පිළිබඳ ඔබේ හිතේ ඇතිවන කරදරකාරී බව කළමනාකරණය කරගන්න.:

  • සුපිරි වෙළඳසැල් හෝ පොදු ප්‍රවාහනය වැනි අපව අන් අය සමඟ සමීප කරවන ජනාකීර්ණ ස්ථාන අපව එකිනෙකා සමඟ සමීප සම්බන්ධයට ගෙන එන, මුඛ ආවරණ භාවිතය දුර්වල වන සහ වාතාශ්‍රය
  • අඩුවන මිතුරන් හා නෑදෑයන් සමඟ ආහාර ගැනීමට හෝ සතුටු සාමිචියේ යෙදීමට නිවෙස් තුළ පවත්වන හමුවීම් සහ සාද
  • දුර්වල වාතාශ්‍රය COVID19 පැතිරීමේ අවදානම වැඩි කරයි, සංවෘත අවකාශයන්වල ගැවසීම අඩු කරන්න.

ප්‍රකාශිත භාෂාවන්

ප්‍රකාශිත දිනය

ප්‍රභවයේ වර්ගය

තොරතුරු වර්ගය

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content