WHO Mano.lk

අර්බුද ක්ෂණික ඇමතුම්

මම මේ අවස්ථාවේ හදිසි ගැටළුවකට මුහුණදෙමින් සිටින අතර මට සෘජු සහය ලබාගැනීමට අවශ්‍යයි!

Mano.LK යනු තොරතුරු සහ මගපෙන්වීම් ඔබ වෙත ගෙන එන වෙබ් අඩවියක් වන අතර ගැටළුවලට මුහුණ පා සිටින අයට සෘජු සහන සේවා ලබාදීමේ හැකියාවක් එයට නොමැත. ඔබ හදිසි උපකාරයක් අවශ්‍ය අර්බුදයකට මුහුණ පා සිටී නම් ඔබ සේවා සපයන්නකු හා සෘජුව සම්බන්ධ විය යුතුය.

පහත දැක්වෙන්නේ ඇතැම් සුවිශේෂී ගැටළු සම්බන්ධයෙන් ඔබට ඇමතිය හැකි උපකාරක සේවා හා කෙටි දුරකථන අංක කිහිපයකි :

හදිසි සෞඛ්‍ය අවශ්‍යතා

සුවසැරිය ගිලන්රථ සේවය
1990

සෞඛ්‍ය ආශ්‍රිත ගැටළු සඳහා ඔබ පළාතේ රෝහල හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා (MOH) ඇමතිය හැකිය
Click Here

කොවිඩ් -19 තොරතුරු

සුවසැරිය/ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
1999

ගර්භණිභාවය හා දරු ප්‍රසූතිය

ගර්භණී මව්වරුන් සඳහා කෙටි දුරකථන අංකය
0710301225

මානසික සෞඛ්‍ය ආශ්‍රිත හදිසි අවස්ථා

මානසික සෞඛ්‍යය උපකාරක සේවාව
1926

ශාන්ති මග
0717639898

CCC පදනමේ දුරකථන උපදේශන සේවාව
1333

ප්‍රචණ්ඩත්වය

පොලිස් හදිසි ඇමතුම් සේවා මධ්‍යස්ථානය
119

කමිටුව - ජාතික කාන්තා කමිටුව
1938

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය - ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය
1929

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ ගැටළු සඳහා ඔබ ප්‍රදේශයේ පොලිස් ස්ථානය හා සම්බන්ධ වන්න

www.police.lkwww.police.lk(විශේෂයෙන් කාන්තා හා ළමා අංශය) නැතිනම් ප්‍රධාන රජයේ රෝහල්වල මිතුරු පියස සහ ඔබේ ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අනුයුක්ත ළමා ආරක්ෂක නිලධාරීන් (පරිවාස හා ළමාරක්ෂක නිලධාරීන්/ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්/ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්) හා සම්බන්ධ වන්න.

පොදු තොරතුරු

කෙටි දුරකථන අංකය
1919

ආබාධිත සහය සේවා, මූල්‍යමය ආධාර, පරිපාලන ගැටළු ආදී අනෙකුත් අවශ්‍යතා හා සම්බන්ධ සේවා සඳහා ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අමතන්න
Click Here

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content