WHO Mano.lk

සහය

 

STEP 1
STEP 2
STEP 3
STEP 4
STEP 5
STEP 1 වෙබ් අඩවියේ ඉහළ කොටුවෙන් කැමති භාෂාව තෝරාගනිමු
STEP 1 වෙබ් අඩවියේ ඉහළ කොටුවෙන් කැමති භාෂාව තෝරාගනිමු
STEP 2 අපට මීළඟට ප්‍රධාන තේමා 12 දිස් වනු ඇත. අපට අවශ්‍ය විෂය ක්ෂේත්‍රය තෝරා ක්ලික් කිරීමෙන් එම සෙවුම් පිටුවට අප ඇතුළු වෙමු.
STEP 3 මීළඟට අපට මෙම තේමාවන් දැක්වෙන සෙවුම් පිටුවේ පෙන්වන මූලාශ්‍ර පිරික්සා බලා, අප සොයන තොරතුර තව දුරටත් නිශ්චිත කිරීමට පෙරහන් (filters) භාවිත කරමින් අනු මාතෘකා, අන්තර්ගත වර්ගය, ආකෘතිය, මූලාශ්‍රය ආදී වශයෙන් සෙවීම කළ හැක.
STEP 4 අපට මූලාශ්‍රය දැක්වෙන කොටුව මත ක්ලික් කිරීමෙන්, මූලාශ්‍රය ගැන හැඳින්වීමක් බලාගත හැක.
STEP 5 ඉන්පසු අපට සංකේත (icons) මත ක්ලික් කිරීමෙන් අන්තර්ගතය බාගැනීමට, පරිශීලනය කිරීමට හා බෙදා ගැනීමට පුළුවන්!

ඔබට තවමත් අවශ්‍ය තොරතුරු සොයාගත නොහැකි නම් කරුණාකර Mano.LK වෙත ඒ බව දැනුම් දෙන්න!

ඔබ සොයන අන්තර්ගතය වෙබ් අඩවියේ සොයාගත නොහැකි නම්, කරුණාකර මේ පෝරමය පුරවා අපට දැනුම්දෙන්න. එවිට Mano.LK සහය කණ්ඩායම අ) එම අන්තර්ගතය ඇති මුලාශ්‍රයකින් එය සොයාගෙන වෙබ් අඩවියට එකතු කරාවි එසේත් නැතිනම් ආ) එය වෙබ් අඩවියේ එය සොයාගැනීම තව පහසු කරාවි.



I Can’t find
නම
නම
මුල්නම
වාසගම
ඔබට සහය විය හැකි ආකාරය අපට දන්වන්න

අන්තර්ගත පිළිබඳ පැමිණිලි කරන්න
ඔබ මෙම අන්තර්ගතය හෝ ලිපිය වාර්තා කිරීමට හේතු අප හා පවසන්න (අදාළ කොටු ලකුණු කරන්න)

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content