WHO Mano.lk

Quarantine bag: If you’re taking your baby with you

COVID-19 සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර කුඩා දරුවෙකු රැකබලා ගැනීම අභියෝගාත්මක මෙන්ම පීඩාකාරී කාර්යයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ළදරුවන්ට හා අඩු වයස්වල දරුවන්ට වැඩි සැලකිල්ලක් හා අවධානයක් අවශ්‍ය වන අතර ඇතැම් විට ඔවුන්ද නොසන්සුන් වෙන්න ඉඩ තියෙනවා. ළමයින් සඳහා අත්‍යවශ්‍ය දෑ රැගෙන යාමෙන් අපගේ බිය සහ පීඩාව වඩාත් හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා වගේම දරුවාටත් වඩාත් ​පහසුවෙන් කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා.

ප්‍රකාශිත භාෂාවන්

ප්‍රකාශිත දිනය

ප්‍රභවයේ වර්ගය

තොරතුරු වර්ගය

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content