WHO Mano.lk

What should be in your quarantine bag?

COVID-19 ආසාධිත යැයි දැනගැනීමට ලැබීම, ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටත් පීඩාකාරී වෙන්න පුළුවන්- මේ පීඩනය ඇතිවෙන්නේ සෞඛ්‍ය තත්ත්වය නිසා වගේම නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යාමට සිදුවීම නිසයි. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු, නිරෝධායනයට/ රෝහල්ගත වීමට සූදානම් වීම සඳහා අපට ඇත්තේ ඉතා කෙටි කාලයක් නිසා, පෙර සූදානමින් සිටීම ඉතාම වැදගත් වෙනවා. නිරෝධායන ගමන් මල්ලක්, පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර ලැහැස්ති කරගැනීමෙන් නිරෝධායන ක්‍රියාවලියට/ රෝහල්ගතවීමට පහසුවෙන් අනුගත වෙන්න උදව් වෙනවා. එවිට අපිට ඇතිවුණු පීඩාකාරී බව පාලනය කරගන්නටත් පහසුවෙනවා.

ප්‍රකාශිත භාෂාවන්

ප්‍රකාශිත දිනය

ප්‍රභවයේ වර්ගය

තොරතුරු වර්ගය

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content